slc
logo

පල්ලේකැලේ තරග වලදී ආදාමක් ලබන්න ප්‍රදේශවාසීන්ට හොඳ අවස්ථාවක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට අති විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් මහනුවර ප්‍රදේශයේ සංචාරකයින්ට නවාතැන් ලබාදිය හැකි නිවාස හිමියන් හෝටල් ආකාරයේ ලියාපදිංචියක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ඉල්ලා සිටියි. ආසියානු කුසලාන...

කොදෙව් යෞවනයන්ට එරෙහි සටනේ නායකත්වය සිනෙත් ජයවර්ධනට

එක්දින සහ සිව්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ‌එරෙහිව හෙට (27 දා) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වන එක්දින සහ සිව්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ලෙස...

කොළඹ උතුර අපරාජිතව ඉදිරියට යද්දී මහනුවර තෙවැනි ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ මහනුවර 17න් පහළ පිල සිය තෙවැනි ජයග්‍රහණය අද (25) වාර්තා කළේය. මෙම අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ සහභාගී වූ තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවීමට කොළඹ උතුරු පිල සමත්ව...

ආසියා ක්‍රිකට් තරගාවලියේ ‘ටිකට්’වලට පෙර නොවූ ඉහළම ඉල්ලුමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තරගයේදී ප්‍රවේශපත්‍ර වලට ඇති ඉල්ලුම හැරුණු කොට ශ්‍රී ලංකාව සහභාගීවන ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්වලට ඉහල ඉල්ලුමක් පවතියි. මේ හේතුවෙන් ඇතැම් තරගවල පුවේශපත් දැනටමත් අවසන් වෙමින් පවතින තත්ත්වයක් උදා වෙමින්...

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar