slc
logo

නිශාන් මදුෂ්ක 150 සීමාවට – ශ්‍රී ලංකා XI පිල ඉනිම අත්හිටුවයි

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (26 දා) තේ පානයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 9 කට ලකුනු 355 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත ලයන්ස් පිලට ලබා...

මදුෂ්ක සහ උදාර ශ්‍රී ලංකා ක්‍රිකට් XI අවධාන‌මෙන් මුදාගනිති

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (26 දා) දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 263 ක් ලබා එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන්...

නිශාන් මදුශ්ක දිගු ඉනිමකට සැරසෙයි

ඇලෙක්ස් ලීස්ගේ ‌වේගවත් ශතකය ප්‍රධාන කොට පළමු ‌ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී එංගලන්ත ලයන්ස් පිල රැස් කරන ලද ලකුණු 413 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු...

එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ වේගවත් පිතිහරඹයක

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලියට පෙර එංගලන්ත ලයන්ස් පිලට ලැබුණු පළමු සහ එකම තුන්දින පුහුණු තරගයේ පළමු දිනය අවසන් වීමට තවත් පන්දුවාර 23 ක් ඉතිරිව තිබියදී සිය ඉනිම අත්හිටුවීමට එංගලන්ත ලයන්ස් පිල තීරණය කළේය. ඒ වන විටත්...

USD United States (US) dollar

Pin It on Pinterest