ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ මහනුවර 17න් පහළ පිල සිය තෙවැනි ජයග්‍රහණය අද (25) වාර්තා කළේය. මෙම අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ සහභාගී වූ තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවීමට කොළඹ උතුරු පිල සමත්ව...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තරගයේදී ප්‍රවේශපත්‍ර වලට ඇති ඉල්ලුම හැරුණු කොට ශ්‍රී ලංකාව සහභාගීවන ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්වලට ඉහල ඉල්ලුමක් පවතියි. මේ හේතුවෙන් ඇතැම් තරගවල පුවේශපත් දැනටමත් අවසන් වෙමින් පවතින තත්ත්වයක් උදා වෙමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (24 දා) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට මහනුවර සහ ගාල්ල කණ්ඩායම් සමත්වූහ. කැන්ඩි කණ්ඩායම මෙවර තරග වාරයේදී වාර්තා කරන ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් ද ගාල්ල කණ්ඩායම...
වයස අවුරුදු 19 න් පහළ බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒරෙහිව හෙට (25 දා) කොළඹ සී.සි.සී. ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත පෙරහුරු තරගය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. මරදාන ශාන්ත ජෝෂප් විදුහල නියෝජනය කරනු ලබන දකුණත්...
පුවත්
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ආරම්භ...
ගෙවීගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ එක්දින...
ලකුණු 102 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන 'අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ...
ජේසන් හෝල්ඩර්ගේ ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දුයැවීම...
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් පිල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට්...
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මාර්තු 21 වැනිදා ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට්...