slc
logo

පළමු ලෝක කුසලාන තරගයම බාළිකාවෝ ජය ලබති

ලොව පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සහභාගි වූ පළමු පන්දුවාර විස්සයි-20 තරගයෙන්ම ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා බාළිකාවෝ පළමු...

ඉතිහාසයේ පළමු බාළිකා ලෝක කුසලාන තරගාවලිය හෙට ඇරඹෙයි

බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු ලබන බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරාවලිය හෙට (14 වැනිදා) දකුණු අප්‍රිකාවේදී ආරම්භ වේ. විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී...

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

ඉලක්කය ලකුණ 216 ක් වුවද සටන අත්නොහළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 86 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ දමමින් ඉන්දීය කණ්ඩායම අසීරුතාවයට පත් කළද ලොකේෂ් රාහුල්ගේ ඉවසිලිවන්ත ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගයෙන්...

නුවනිඳුට එක්දින වරම් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

එක්දින තරගාවලිය අපරාජිතව රැදී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි එක්දින තරගයේදී ද කාසියේ වාසිය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ලොව වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරගය නැරඹිය හැකි...

, , , , ,

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම් නම් කරයි – නායකත්වයේ ඔටුනු චරිත් සහ හර්ෂිතාට

ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee