slc
logo

ශ්‍රී ලංකාවට අතේ තිබූ ජයග්‍රහණයට වැස්ස හරස් වෙයි

Chamila Karawita reporting from Pallekele ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පල්ලකැලේ අද පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 229 ක පහසු ඉලක්කයක් ලබා ගත්තද අනපේක්ෂිත ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පහසුවෙන්ම ජය ගැනීමට තිබූ තරගය අතර මඟ නවතා දැමීමට...

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඇෆ්ගනිස්තානු ඉනිම 228 න් නවතයි

Chamila Karawita reporting from Pallekele කසුන් රජිත ලකුණ 31 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගනිමින් එක්දින තරග දිවියේ හොදම පන්දු යැවීමට හිමිකම් කියද්දී දඟ පන්දු යවන්නන් තිදෙනා අතර කඩුලු 4 ක් බෙදී යෑම නිසා ජයග්‍රහණය අතිශය තීරණාත්මක දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු...

ශ්‍රී ලංකාව යළිත් කාසියේ වාසිය අහිමි කර ගනියි

Chamila Karawita reporting from Pallekele අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවත්වනු ලබන එක්දින සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක කාසියේ වාසිය අහිමි කර ගත්තේය. පළමු තරගයේ...

එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ඉරණම සහාය පුහුණුකරුගේ ඇසින්

පැතුම් ගැනත් කතා කරයි Chamila Karawita reporting from Pallekele එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8 වේ. ඇෆ්ගනිස්තානය හමුවේ ලද අනපේක්ෂිත තරග පරාජයත් සමඟ ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර...

LKR Sri Lankan rupee

Pin It on Pinterest