slc
logo

විශ්මි සහ දෙව්මිගේ උත්සාහය අපතේ යයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ බාලිකා කණ්ඩායම් අතර මූලික වටය යට‌තේ පැවැති තරගයෙන් ප්‍රබල තරගයක් දිමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පරදවා ලකුණු 10 ක ජයක්...

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර තිබේ. කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු...

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්

විරාත් කෝලිගේ නොබිඳුණු ලකුණු 166 ත් ශුබ්මන් ගිල්ගේ ලකුණු 116 ක ශතක  හේතුවෙන් තිරුවනාතපුරම්හි අද (15 දා) පැවැති තෙවැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 317  ක වාර්තා ග ජයක් වාර්තා කිරීමට රෝහිත් ෂර්මා ප්‍රමුඛ ඉන්දියානුවන්ට හැකිවිය....

දෙපිළම දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබති

ගෞරවාන්විත තරාවලි අවසානයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගැනීමට ඉන්දීය නායකයා සමත්විය. තිරුවානාතපුරම්හි පැවැත්වෙන මෙම තරගයේදී පස්වරු කාලයේදී පින්න ප්‍රධාන සාධකයක් බැවින් ඉන්දීය නායකයා...

, , , , ,

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම් නම් කරයි – නායකත්වයේ ඔටුනු චරිත් සහ හර්ෂිතාට

ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ...

Read More
, , ,

පාකිස්තානයේදී දස්කම් පෑ ක්‍රිකට් විරුවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් – ක්‍රිකට් ආයතනයෙන් හරසර

පාකිස්තානයට එරෙහිව පැවැති තරග සංචාරයේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar