slc
logo

කැන්ඩි කස්ටම්ස් – මීගමුව තරගය විවෘත මුහුණුවරක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි කස්ටම්ස් පිල වෙතින් ජයග්‍රහණය උදෙසා ලබාදුන් ලකුණු 222ක ඉලක්කය හඹා යෑමේදී මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 2ක් ලකුණු 11කට දැවී යෑමෙන් තරගය ඉතා විවෘත මුහුණුවරක් ගෙන...

තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයකටම වර්ෂාවෙන් බාධා ඇති විය. මේ හේතුවෙන් දිනයේ නියමිත ඕවර් ගනන යැවීමට හැකියව නොළැඹී ගියේය. කටුනායක නිදහස් වෙළද කළාප ක්‍රීඩාංගණයේදී පැවැති මීගම්ව...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා උලළේ පදක්කම් පේන මානයට

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (22) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගෙන එම ක්‍රීඩා උලෙළේ අවසන් පූර්ව වටයට පිවිසියහ. මෙම අවසන් පූර්ව වටයේ තරගය මේ 24 දා...

තුන්දින ලීග් තරගාවලිය යළි හෙට ඇරඹෙයි

ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශය විසින් ලබා දුන් අනුමැතියෙන් අනතුරුව මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 22 වැනිදා (හෙට) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර...

Pin It on Pinterest

USD United States (US) dollar