slc
logo

ස්ට්‍රයිකර්ස් සහ කිංග්ස් එල්.පී.එල්. වලින් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර පැවැති හවුල්කාරීත්වය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන බව නිල වශයෙන් නිවේදනය කර සිටියි....

ළහිරු උදාරගෙන් ශතකයක්

ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අබුඩාබි නුවර අද (29 දා) ආරම්භ වුණු පළමු සහ එකම සිව්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 345 ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ‘ඒ’ නායක පසිදු...

ගාල්ල ශූරතාවයට කිට්ටු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ තෙවැනි දිනය වූ අද (29 දා) දිනයේදී ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 370 ට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම ලකුණු 313 කට සීමා වීම නිසා කුසලාන ජයග්‍රහණය...

ඉන්දීය ක්‍රීඩිකාවෝ පිට පිටම දෙවැනි ජයත් ලබති

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (29 දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා පිතිකාරිණියෝ සමත් වුවත් ඔවුන් ලබා දුන් ශක්තිමත් පදනම ඉදිරියට රැගෙන යෑමට මැද...

, ,

සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලට ක්‍රිකට් පුහුණු පැති විකට්ටුවක් ප්‍රදානය කරයි

කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලට ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමේ අරමුණින්...

Read More
, , , , ,

තෙවැනි ටෙස්ට් ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදියා ජූලි 09 දා දිවයිනට

BY CHAMILA KARAWITA අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අලුතින්ම හඳුන්වා දෙන ලද...

Read More
, , , , , ,

‘ලංකා ප්‍රිමියර් ලීග්’ අභිනව ‘වෙන්දේසියේ’ වැඩිම මිල ඩිල්ෂාන් මධුශංකට

BY CHAMILA KARAWITA ලොව මෙතෙක් පවත්වනු ලබන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතරට...

Read More
, , , , , ,

ක්‍රීඩකයින්ගේ හෝටල් පහසුකම් පමාවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිළි කිරීමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා...

Read More

Pin It on Pinterest

USD United States (US) dollar