ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා විසින් එන්සීසී පිල ලකුණු 148කින් පරාජය කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නාය....
කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැති තරග දෙකෙන් ගාල්ල හා කොළඹ උතුර පිල ජයග්‍රහණ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම ජයග්‍රහණ අත්කර ගත්තේ බී.ආර්.සී. ලකුණු 143කින් කැන්ඩි කස්ටම් පරාජය කරමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) දිනයේ විශේෂ සිදුවීම් වූයේ ටැමිල් යුනියන් - සෙබස්ටියනයිට්ස් තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වන සධීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා ටැමිල් යුනියන්...

පුවත්
අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8...
By Chamila Karawita කොවිඩ් වසංගත තත්ත්වයට තවමත් ස්ථීර විසඳුමක් සොයා ගැනීමට...
ප්රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටිමින් සුපිරි කණ්ඩායම් 8 අතර තරග...
By Chamila Karawita අන්තර් සමාජ ප්රිමියර් ලීග් සුපර් 8 කණ්ඩායම් අතර...
By Chamila Karawita මාස 5 ක විරාමයකින් පසු ආරම්භ වුණු අන්තර් සමාජ පළමු පෙළ...
මේ මස 28 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී...
මාස 5 ක නිහැඬියාවකින් පසු දේශීය ක්‍රිකට් පිටියට නැවතත් ක්‍රිකට්...
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් අතර මඟ නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ...
2023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරන ලද...
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 2019-20 තරගාවලියේ...
දේශීය තරග පිටියේ ප්රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා...
