ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් - බීආර්සී - බ්ලූම්ෆීල්ඩ් - බදුරලිය - පොලිස් - රාගම - එන්සීසී -කැන්ඩි කස්ටම්ස් හා කෝල්ට්ස් යන කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ මේ සති අන්තයේ නිමාවූ තරගවලදී ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ අවසන් මහ තරගයට කොළඹ උතුරු 17න් පහළ පිල හා මහනුවර 17න් පහළ පිල සුදුසුකම් ලබාගත්හ. කොළඹ උතුරු පිල තරග 4කට සහභාගීවී තරග 3ක් ජයගෙන තරගයක් විසදුමකින් තොරව නිමා කොට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට...
Chamila Karawita reporting from Dambulla ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒක්ව සිටින වේග පන්දු යවන ගරුක සංකෙත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීමත් සමඟ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (27 දා) ආරම්භ වුණු පළමු පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ දිනක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදී සෙබස්තියනයිට්ස් පිල ලකුණු 47කින් පරාජය කළ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කරයි. හොරණ කලුතර ශ්‍රී ලංකා යුද...

පුවත්
මාධ්‍ය නිවේදනය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන...
නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල...
වැඩි ප්‍රේක්ෂකයින් සංඛ්‍යෘවකට එකවර තරග නැරැඹීමේ පහසුකම උදා...
ලොව පුරා පැතිරෙමින් තිබෙන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස 2 කට ආසන්න කාලයක්...
කොවිඩ් 19 වසංගතය තව දුරටත් නරක අතට හැරීම හේතුවෙන් ක්‍රිකට් තරග...
වර්තමානය වන විට ගෝලීය වශයෙන් මුහුණ දී සිටින කොවිඩ් 19 වසංගත තත්ත්වය...
ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීම ඩිජිටල්කරණය දක්වා...
Covid 19 වෛරසය මැඬලීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගයක් වශයෙන්...
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට පමණක් නොව ලොව සෑම රටකම ක්‍රීඩාවන් තාවකාලිකව...
By Chamila Karawita ලෝක සිතියමේ පෑන් තුඩකට තරමට සීමා වී තිබෙන...
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස් වලට වී කාලය ගත කිරීමට...
කොරෝනා හෙවත් Covid-19 වසංගතය මැඬපැවැත්වීම වෙනුවෙන් හෝමාගම මූලික රෝහලේ...
