slc
logo

බංග්ලාදේශය පැරදවූ ඉන්දීය ක්‍රීඩකයෝ පාකිස්තානයට එරෙහි අවසන් සටනට සුදුසුකම් ලබති

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව පවත්වනු ලබන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුනු 51 ක ජයක් වාර්තා කළ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ලබන 23 වැනිදා පාකිස්තානු ‘ඒ’...

අවිශ්ක සහ සහන්ගේ උත්සාහය අපතේ යයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (21 දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම හමුවේ ලද ලකුණු 60 ක පරාජය හේතුවෙන් අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’...

ආසියානු කුසලාන සංවිධාන කටයුතු සඳහා ආසියානු කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් නියෝජතයින් ශ්‍රී ලංකාවට එයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ලබන අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු 2023 ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කිරීම සදහා ආසියානු ක්‍රිකට් කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජතයින් මේවන...

චෙක්පතේ වටිනා කම ඩොලර් 5000 යි

අද (20 දා) ගාල්ලේදී නිමාවට පත් වුණු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් පිරනැමුණු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 5000 ක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. මේ අතර එම තරගයේදී ජයග්‍රාහී පාකිස්තානු කණ්ඩායමට පිරිනැමුණු මුදල...

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar