ශ්‍රී ලංකා පිලට දඩයක්ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නියමිත කාලසීමාව ඇතුළත පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය තරග මුදලින් දඩ ගෙවීමට නියම කර තිබේ. තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද...
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී පන්දු යැවීමේ අංශය පිළිබඳ සතුටු විය නොහැකි බව සධීර සමරවික්‍රම පැවැසීය. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් අනතුරුව (8දා) පැවැති මාධ්‍ය හමුවේදී සධීර සමරවික්‍රම එලෙස පැවැසීය....
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී ලකුණු 102ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දසුන් ශානක දිනා මුලින් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර, ඔවුන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් තුන් දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනවල සංශෝධනයක් සිදුකර තිබේ. දිගින් දිගටම පවතින වර්ෂාව නිසා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායක කමිටුව තීරණය කර ඇත. තරගාවලියේ ඉතිරි තරග සඳහා නව කාලසටහන ඉදිරියේදී නිකුත්...

පුවත්
Chamila Karawita reporting from Pallakele වසර 5 කට පසු එක්දින තරගයකදී පන්දුවාර...
Chamila Karawita reporting from Pallakele තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය...
Chamila Karawita reporting from Pallakele චයිනමන් පන්දු යවන්නකු යනු...
Chamila Karawita reporting from Pallekele බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව...
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර...
By Chamila Karawita බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද...
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත...
By Chamila Karawita ශ්‍රී ලංකාව යනු මෑත කාලීනව ජාත්‍යන්තර...
Chamila Karawita reporting from Hambantota පන්දුවට පහර දීම, පන්දු...
Chamila Karawita reporting from Hambantota ශ්‍රී ලංකා එක්දින තරග...
Chamila Karawita reporting from Hambantota බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව...
