slc
logo

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

ඉලක්කය ලකුණ 216 ක් වුවද සටන අත්නොහළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 86 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ දමමින් ඉන්දීය කණ්ඩායම අසීරුතාවයට පත් කළද ලොකේෂ් රාහුල්ගේ ඉවසිලිවන්ත ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගයෙන්...

නුවනිඳුට එක්දින වරම් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

එක්දින තරගාවලිය අපරාජිතව රැදී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි එක්දින තරගයේදී ද කාසියේ වාසිය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ලොව වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරගය නැරඹිය හැකි...

ඩිල්ෂාන් මදුශංකව දෙවැනි එක්දින තරගයේ තේරීම් වලින් ඉවත් කරයි

උරහිසේ ආබාධයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංකව දෙවැනි එක්දින තරගය සඳහා තේරීම්වලදී නොසලකා හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමනාකාරීත්වය තීරණය කර තිබේ. පළමු එක්දින තරගය අතරතුරදී මදුශංක උරහිසේ ආබාධයකට...

දෙව්මි විහංගාගෙන් කඩුලු ත්‍රිත්වයක්

වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා පිලට හිමි දෙවැනි පුහුණු තරගය වූ ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන්ද කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම ප්‍රධාන තරගාවලියට අපරාජිතව අවතීර්ණ වීමට ජනවාරි...

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee