දේශීය සංස්කෘතියට මුල්තැනක් දෙමින් දෙස් විදෙස් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක සහභාගිත්වයෙන් යුත් සිව්වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (30) මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූයේ ගාම්භීරවූ සාමාරම්භක උලෙළකිනි. ලංකා ප්‍රිමියර් ලීග් තේමා ගීතය “ක්‍රිකට්...
By Chamila Karawita ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ 15,000 කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉදිරියේ ආරම්භ වුණු සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගයෙන් නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කළ තිසර...
කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් දින 22 ක් මුලුල්ලේ ක්‍රීඩාංගණ 2 කදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර ආරම්භ කරමින් පැවැති වර්ණවත් සමාරම්භක උළෙලින් පසු පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන්...
ශ්‍රී ලංකේය ක්‍රිකට් ක්‍රීඩාව නවතම මානයකට රැගෙන යමින් 2020 වසරේදී ආරම්භ කරන ලද දේශීය ක්‍රිකට් පිටියේ ජාත්‍යන්තර සන්නාමයක් සහිතව පවත්වනු ලබන අති උත්කර්ෂවත්ම සැණකෙළිය ලෙසින් සැලකෙන 'ලංකා ප්‍රිමියර් ලීග්' පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (30 දා) කොළඹ...

පුවත්
Chamila Karawita reporting from Hambantota එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ...
නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක්...
By Chamila Karawita තරගයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්...
By Chamila Karawita පිතිකරුවන් ලෙස නම් දරා සිටින්නන් සිය කඩුලු වලට නිසි...
By Chamila Karawita බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යනු කවදත් දඟ පන්දු යවන්නන්...
සත්කාරකයින්ගේ ප්‍රධාන ඉලක්කය පූරාන්! By Chamila Karawita බංග්ලාදේශයට...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් හත්වැනි වරටත්...
By Chamila Karawita ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා...
By Chamila Karawita පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරනලද එක්දින තරගාවලියේ...
පළමු පුහුණු තරගයට නම් කරන ලද කණ්ඩායමට සාපේක්ෂව අත්දැකීම් අතින් ඉදිරියෙන් පසුවන...
