slc
logo

ඇෆ්ගනිස්තානය ලකුණු 72කින් ඕමානය පරදවයි

ආසියානු ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු එමර්ජින් (නැඟී එන) කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ ඕමානය අතර ජූලි 13 වැනිදා මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පහසු...

මධුශංක ටෙස්ට් සංචිතයට

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟින් ජූලි මස 16 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකව කැඳවීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. 22 හැවිරිදි මධුශංක...

ගියවර නැගීඑන අනුශූරයෝ ශ්‍රී ලංකාව හමුවේ පරදිති

BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් අද (13 දා) ශ්‍රී ලංකාවේදී ආරම්භ වුණු නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගිවුණු පළමු තරගයෙන් ඉකුත් වසරේ නැගීඑන ආසියානු තරගාවලියේ අනුශූරයින් ලෙසින් මෙවර...

ප්‍රබලයින් රැසක් මෙහෙයවීමේ වගකීම දුනිත්ට

BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානූ කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රබලයින් රැසකගෙන් සමන්විත නම් කරනු ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට පැවැරීමට ශ්‍රී ලංකා...

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar