slc
logo

ඩිල්ෂාන් සහ චාමිකට ආබාධ

ඉන්දීය තරග සංචාරයට සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මදුශංක සහ චාමික කරුණාරත්න දෙදෙනාම ආබාධ වලට මුහුණ දී සිටිති. ඉන්දියාවට එරෙහිව ඊයේ (11 දා) පැවැති පළමු තරගය අතරතුරදී මෙම ක්‍රීඩකයින් දෙපළ ආබාධවලට මුහුණ දී තිබේ. මෙහිදී ඩිල්ෂාන් මදුශංක දකුණු...

පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළා – දසුන් ශානක

කණ්ඩායම වෙනුවෙන් හොඳ ඉනිමක් ක්‍රීඩා හැකියාව ලැබුණේ පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළ නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (10) ගුවහාති හීදී පැවැති පළමු එක්දින තරගයෙන් අනතුරුව...

බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු පළමු පුහුණු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජය කණ්ඩායමට එරෙහිව ලකුණු 52 ක ජයක් වාර්තා කරමින්...

නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය 19 දා ඇරඹෙයි

මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරග අංශය ‌ජනවාරි මස 19 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. මෙවර තරගාවලිය කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන්...

, , ,

‘නිදහසේ ක්‍රීඩා කරනවා කියන්නේ විකට් එක වීසි කරන එක නොවෙයි’ පරාජය ගැන දිමුත් කරුණාරත්න කතා කරයි

‘අදහස් එලෙසින්’ නවසීලන්තය අතර කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee