මෙතෙක් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ත්‍රිත්වයේදීම ගෝල් ග්ලැඩියේටර්ස් නාමයෙන් යුතුව තරග වැදි ගෝල් කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ නවතම හිමිකාරීත්වයක් යටතේයය. එබැවින් ඔවුහු ගෝල් ග්ලැඩියේටර්ස් යන නාමය ගෝල් ටැයිටෑන්ස් නමින් සංශෝධනය කර තිබේ. මෙතෙක් තරගාවලියේ...
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ තරු පහේ හෝටල් සිට තැඹිලි කපන ව්‍යාපාරිකයා දක්වා රටට සෘජුවම ලැබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක් 8ක් අතර ප්‍රමාණයක් බව ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටී. ඒ මහතා මෙසේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම කණ්ඩායම කවුරුන්ද යන්න කිවහොත් ජැෆ්නා කිංග්ස් එහි අංක 1 ට එනු ඇත. මන්ද යත් මෙතෙක් පැවැති තරගාවලි 3 දීම ඔවුන් ශූරතා කුසලාන ජයග්‍රහණය කිරීමට සමත්ව සිටින...
By Chamila Karawita ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 410 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 10 ම නෝමන් අලී සහ නසීම් ෂා විසින් දවා ගැනීමට සමත්වීම නිසා කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයත් දිනක් ඉතිරිව තිබියදීම ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත...

පුවත්
Chamila Karawita reporting from Hambantota එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ...
නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක්...
By Chamila Karawita තරගයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්...
By Chamila Karawita පිතිකරුවන් ලෙස නම් දරා සිටින්නන් සිය කඩුලු වලට නිසි...
By Chamila Karawita බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යනු කවදත් දඟ පන්දු යවන්නන්...
සත්කාරකයින්ගේ ප්‍රධාන ඉලක්කය පූරාන්! By Chamila Karawita බංග්ලාදේශයට...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් හත්වැනි වරටත්...
By Chamila Karawita ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා...
By Chamila Karawita පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරනලද එක්දින තරගාවලියේ...
පළමු පුහුණු තරගයට නම් කරන ලද කණ්ඩායමට සාපේක්ෂව අත්දැකීම් අතින් ඉදිරියෙන් පසුවන...
