slc
logo

දෙස් – විදෙස් ක්‍රිකට් තරු දකුණේ සිට කන්ද උඩරටට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති තරග අදියර නිමාවීමෙන් අනතුරුව දෙස් - විදෙස් ක්‍රිකට් තරු දකුණු ලක සිට උඩරටට සංක්‍රමණය වෙයි. තරගාවලියේ දෙවැනි කොටස හෙට (10) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන...

බ්ලූස් පැරදවූ රෙඩ්ස් කළින්ම අවසන් මහ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර ක්‍රිකට් තරගාවලියේ අද (08 දා) පැවැති තරග වලදී නිලක්ෂි ද සිල්වාගේ නායක්තවයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම ලකුණු 25 කින් බ්ලූස් පිල පරාජයට පත් කළේය. මෙම තරගයේ ප්‍රතිඵලයත්...

තියුණු ජයකින් කලම්බු ස්ටාර්ස් පරාජිත ගමනට තිත තියයි

Chamila Karawita reporting from Hambantota තරගාවලියේ මෙතෙක් පරාජිතයන් බවට පත්ව සිටි දඹුල්ල අවුරා සහ කලම්බු ස්ටාර්ස් පිල අතර පැවැති තරගයෙන් ලකුණු 09 ක ජයක් වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ටාර්ස් කණ්ඩායම එතෙක් පරාජිත ගමනට තිත තැබීමට අද (08 දා)...

දඔුල්ල අවුරා – කලම්බු ස්ටාර්ස් පළමු ජය සොයති

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් හා වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් සහභාගී වූ තරග දෙකෙන්ම ජය ලබා අපරාජිතව ඉදිරියට යද්දී ජයග්‍රහණයක් සොයා යන දසුන් ශානකගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන දඔුල්ල අවුරා...

USD United States (US) dollar

Pin It on Pinterest