ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (19) දෙවැනි දිනයේදී කොළඹ පළාත් පිලේ නුවනිඳු ප්‍රනාන්දු ශතකයක් වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දක්වද්දී, ගාල්ල පළාත් පිලේ උදිත් මධුෂාන් කඩුලු 5ක්...
සිම්බාබ්වේ කණ්ඩායම තෙවන විස්සයි 20 තරගයේදී කඩුලු 9කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ තරගාවලියෙන් ද ජය වාර්තා කළේ තරග 2 – 1ක් ලෙසිනි. මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව මේ දක්වා සිම්බාබ්වේ සමඟ මෙතෙක් පවත්වා ඇති තරගාවලියන් හතරේම ජයග්‍රහණ අත්කර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද ආරම්භ වූ පළමු දිනයේදීම ශතකයක් හා අර්ධ ශතක 5ක් වාර්තා විය. මහනුවර පළාත් පිල හා ගාල්ල පළාත් පිල අතර, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ...
දැනට රැකියාවක් ලෙස මා නිරතව සිටින්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ යැයි මේජර් එක්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් විමුක්ති ප්‍රකාශ කරයි. මේජර් එක්දින තරගාවලියේ මූලික වටයේදී පමණක් අර්ධ ශතක දෙකක් සමඟ...

පුවත්
By Chamila Karawita ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ...
මෙම මස 21 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 කාන්තා...
By Chamila Karawita උපුල් තරංග සහ අසේල ගුණරත්න එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන්...
මෙම මස 21 වැනිදා ආරම්භ වීමට නියමිත කාන්තා විස්සයි-20 ලෝක කුසලාන...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පළමු පුහුණු තරගය සඳහා නවකයන්...
ශ්‍රී ලංකාවට එරෙහිව 2018 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස...
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 2 කට...
අන්තර් සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය...
By Chamila Karawita කොළඹ ප්‍රදේශයට අත්‍යවශ්‍යව පවතින...
By Chamila Karawita විස්සයි-20 තරග අංශය යනු ඕනෑම කණ්ඩායමකට විවෘත තරග අංශයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
2022 සහ 2024 වසර වල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන...
