ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් තුන් දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනවල සංශෝධනයක් සිදුකර තිබේ. දිගින් දිගටම පවතින වර්ෂාව නිසා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායක කමිටුව තීරණය කර ඇත. තරගාවලියේ ඉතිරි තරග සඳහා නව කාලසටහන ඉදිරියේදී නිකුත්...
ශූරතා කුසලාන සමඟ ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂ 4 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 130 ක ත්‍යාග මුදලක් පිරිනැමෙන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (ඔක්තෝම්බර් 05 වැනිදා) ඉන්දියාවේදී ආරම්භ වනු ඇත. වත්මන් එක්දින ලෝක ශූරයින් වන එංගලන්තය සහ එහි...
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්ව නියෝජනය කළ සහන් ආරච්චිගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව අද (04 දා) සහභාගි වුණු අර්ධ අවසන් පූර්ව තරගයෙන්ලද ලකුණු 08 ක පරාජය හේතුවෙන් කුසලාන බලාපොරොත්තු අහිමි කර ගත්තේය. ඉකුත් 2014 වසරේ...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ගුවාහටි නුවර අද (03 වැනිදා) පැවැති පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකාව පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ සමත්වූහ. මෙම පරාජය ශ්‍රී ලංකා පිල පෙරහුරු තරග වල ලද දෙවැනි පරාජය වීමද විශේෂත්වයක් විය. මීට පෙර ශ්‍රී ලංකා...

පුවත්
By Chamila Karawita ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ...
මෙම මස 21 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 කාන්තා...
By Chamila Karawita උපුල් තරංග සහ අසේල ගුණරත්න එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන්...
මෙම මස 21 වැනිදා ආරම්භ වීමට නියමිත කාන්තා විස්සයි-20 ලෝක කුසලාන...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පළමු පුහුණු තරගය සඳහා නවකයන්...
ශ්‍රී ලංකාවට එරෙහිව 2018 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස...
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 2 කට...
අන්තර් සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය...
By Chamila Karawita කොළඹ ප්‍රදේශයට අත්‍යවශ්‍යව පවතින...
By Chamila Karawita විස්සයි-20 තරග අංශය යනු ඕනෑම කණ්ඩායමකට විවෘත තරග අංශයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
2022 සහ 2024 වසර වල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන...
