ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) නිමාවූ දෙවැනි අවසන් පූර්ව තරගය ජයගත් එස්එස්සී පිල පළමු අවසන් පූර්ව තරගයෙන් ජයගත් සෙබස්තියනයිට්ස් කණ්ඩායම සමඟ අවසන් මහා තරගයේදී හමුවීමට නියමිතය. එම එස්එස්සී -...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය හෙට (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සුදානම් වේ. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි 20 පිලේ නව නායක වනිඳු හසරංග ඊයේ (13) ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී මාධ්‍ය හමුවකට සහභාගී විය. එහිදී...
ලෝක කුසලාන තරගාවයලියට පෙර පාදයේ ඇතිවූ ආබාධය එල්පීඑල් තරගාවලිය නිසා ඇතිවූවක් නොවන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව ඇතැයි වනිඳු හසරංග පැවැසීය. එල්පීඑල් තරගාවලියේදී ඇතිවූ ආබාධය සම්පූර්ණයෙන්ම සුවවී තිබියදී ශාරීරීක යෝග්‍යතාව වෙනුවෙන් දිවීමේ අභ්‍යාසවල යෙදීමේදී ඇතිවූ වෙනත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැවැන්ත අනුග්‍රහය නොවන්නට අද පාසල් ක්‍රීඩාව පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වන බව පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා පැවැසීය. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට හා ක්‍රීඩාවේ විවිධ...

පුවත්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවන ලද වයස අවුරුදු 19...
By Chamila Karawita අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
පන්දුවට පහර දීමට අසීරු පස්වැනි දිනයේදී පන්දුවාර 96 කදී කඩුලු ආරක්ෂා...
By Chamila Karawita හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය...
දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
යළිත් ක්‍රිකට් පිටියට ඒම ගැන සංගක්කාර කරුණු දක්වයි By Chamila Karawita...
නම් දැරූ පන්දු යවන්නන් සිටියද සිකන්දර් රාසාගේ දෑතින් ගිලිහුණු පිට දඟ...
උදාවූ 2020 වසරේ සිට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරනු ලබන...
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් දකුණු...
