ශ්‍රී ලංකාවේ ද සහභාගිත්වය ඇතිව රටවල් 16ක් නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේදී පැවැත් වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 19 (සිකුරාදා) සිට පෙබරවාරි 11 (ඉරිදා) දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ‘ඒ ‘ ‘බී‘ ‘සී‘ සහ ‘ඩී‘ යනුවෙන් කොටස් හතරකට...
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන විස්සයි 20 තරගයෙන් ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් කරා ගොස් විස්සයි 20 තරගාවලිය ජය ගැනීමට තිබු අනගි අවස්ථාව අද මඟ හැරී ගියේ සිම්බාබ්වේ අවසාන ඕවරයේදී ඔවුන් අනපේක්ෂිත අයුරින් ජයග්‍රහණයට අවශ්‍ය වූ ලකුණු විස්ස රැස් කිරීමෙනි. ශ්‍රී ලංකාව මේ තරගයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් මිලියනයක මුදල් ත්‍යාගය එස්එස්සී පිල දිනා ගත්තේය. කොළඹ එස්එස්සී පිටියේ අද (16) පැවැති අවසන් මහා තරගයේදී එස්එස්සී පිල ලකුණු 71කින් සෙබස්තියනයිට්ස් පිල...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම එහි පැවැති ප්‍රථම පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 119කින් බංග්ලාදේශය පරදා ජය ලැබීය. ටිෂිවානෙ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී...

පුවත්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවන ලද වයස අවුරුදු 19...
By Chamila Karawita අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
පන්දුවට පහර දීමට අසීරු පස්වැනි දිනයේදී පන්දුවාර 96 කදී කඩුලු ආරක්ෂා...
By Chamila Karawita හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය...
දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
යළිත් ක්‍රිකට් පිටියට ඒම ගැන සංගක්කාර කරුණු දක්වයි By Chamila Karawita...
නම් දැරූ පන්දු යවන්නන් සිටියද සිකන්දර් රාසාගේ දෑතින් ගිලිහුණු පිට දඟ...
උදාවූ 2020 වසරේ සිට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරනු ලබන...
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් දකුණු...
