slc
logo

ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම්

විස්සයි-20 තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව මුණ ගැසෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගත් දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ගුහාතී පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙන්නේ වමත් වේග පන්දු යවන...

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් රාජ්කොට්හි අද (07 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී සංචාරක පිලට එරෙහිව ලකුණු 91 ක දැවැන්ත ජයක් වාර්තා කළ සත්කාරක ඉන්දියානුවෝ තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළහ. ඉන්දියානු...

සූර්යකුමාර්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 229 ක ඉලක්කයක්

ඉන්දීය ඉනිම සූර්යකුමාර් යාදව්ගේ සංදර්ශනයක් විය. 6 වැනි පන්දුවාරයේදී පන්දුවට පහර දීමට පැමිණි දකුණත් පිතිකරුවා ඉනිමේ අවසන් පන්දුවාරය තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත ලෙස පිත්ත හසුරුවමිනි. මිස්ටර් 360 ලෙසින් නම් දරා...

ඉතිහාසය වෙනස් කිරීමට වෙර දරන තරගයේදී ශ්‍රී ලංකාවට අවිශ්කත් ශක්තියක් වෙයි

ඉන්දු - ශ්‍රී ලංකා විස්සයි-20 තරග ඉතිහාසයේ ඔවුන්ගේ නිජ බිමේදී විස්සයි-20 තරගාවලියක් ජය ගැනීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉතිහාසය වෙනස් කිරීමේ අරමුණින් තරග වදින තෙවැනි විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට ඉන්දීය නායක හර්දික්...

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee