BY CHAMILA KARAWITA අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අලුතින්ම හඳුන්වා දෙන ලද ලෝක ටෙස්ට් ශූරතාවලියේ තුන්වැනි අදියර හෙවත් 2023-2025 තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගාවලිය පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලබන ජුලි මස 20 වැනිදා ආරම්භ වනු ඇත. තරග 2 කින් සමන්විත...
දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (20 දා) තවදුරටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉතිරි කඩුලු 3 දී තවත් ලකුණු 33 කින් මුලු ලකුණු...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිස සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරණ අංශය ඉතා ශක්තිමත් බව සදීර සමරවික්‍රමගේ අදහස වේ. එය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගයේදී මනා ලෙස තහවුරු කළ බව සදීර සමරවික්‍රම සදහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල...
දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ අද (19 දා) කොළඹ පී. සරා ඔ්වල් පිටියේදී ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දින අවසන් වන විටදී සටන්කාමී පිතිහරඹයක නියැලුණු ශ්‍රී ලංකා පිතිකරුවෝ දිනය අවසන් වන විට කඩුලු 7 කට ලකුණු 257 ක් රැස් කර...
පුවත්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවන ලද වයස අවුරුදු 19...
By Chamila Karawita අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
පන්දුවට පහර දීමට අසීරු පස්වැනි දිනයේදී පන්දුවාර 96 කදී කඩුලු ආරක්ෂා...
By Chamila Karawita හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය...
දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
යළිත් ක්‍රිකට් පිටියට ඒම ගැන සංගක්කාර කරුණු දක්වයි By Chamila Karawita...
නම් දැරූ පන්දු යවන්නන් සිටියද සිකන්දර් රාසාගේ දෑතින් ගිලිහුණු පිට දඟ...
උදාවූ 2020 වසරේ සිට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරනු ලබන...
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් දකුණු...