ශ්‍රී ලංකා - පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැති සිව් දින ටෙස්ට් තරගයේ තෙවන දිනය වූ අද (17) සවස තරගය නිමාවට පත්වූයේ දිනයක් ඉතිරිව තිබියදී පාකිස්තාන 19න් පහළ කණ්ඩායමට කඩුලු නවයක ජයක් වාර්තා කරමිනි. පාකිස්තාන යොවුන් කණ්ඩායම ප්‍රථම...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (17 දා) පැවැති පළමු පන්දුවාර 50 තරගයෙන් ලකුණු 99 ක ජයක් (ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව) වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින්...
ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එල්ල වී ඇති අපරාධ චෝදනාවල බලපෑම පිලිබඳව විමර්ෂනය කිරීම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුව ඔහුට එරෙහිව පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නිර්දේශ කර...
පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එහි පැවැත්වෙන එකම සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී (16) පාකිස්තානු යොවුන් පිතිකරුවන් කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු 433 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන්...

පුවත්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවන ලද වයස අවුරුදු 19...
By Chamila Karawita අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
පන්දුවට පහර දීමට අසීරු පස්වැනි දිනයේදී පන්දුවාර 96 කදී කඩුලු ආරක්ෂා...
By Chamila Karawita හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය...
දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
යළිත් ක්‍රිකට් පිටියට ඒම ගැන සංගක්කාර කරුණු දක්වයි By Chamila Karawita...
නම් දැරූ පන්දු යවන්නන් සිටියද සිකන්දර් රාසාගේ දෑතින් ගිලිහුණු පිට දඟ...
උදාවූ 2020 වසරේ සිට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරනු ලබන...
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් දකුණු...
