ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී පන්දු යැවීමේ අංශය පිළිබඳ සතුටු විය නොහැකි බව සධීර සමරවික්‍රම පැවැසීය. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් අනතුරුව (8දා) පැවැති මාධ්‍ය හමුවේදී සධීර සමරවික්‍රම එලෙස පැවැසීය....
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී ලකුණු 102ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දසුන් ශානක දිනා මුලින් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර, ඔවුන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් තුන් දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනවල සංශෝධනයක් සිදුකර තිබේ. දිගින් දිගටම පවතින වර්ෂාව නිසා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායක කමිටුව තීරණය කර ඇත. තරගාවලියේ ඉතිරි තරග සඳහා නව කාලසටහන ඉදිරියේදී නිකුත්...
ශූරතා කුසලාන සමඟ ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂ 4 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 130 ක ත්‍යාග මුදලක් පිරිනැමෙන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (ඔක්තෝම්බර් 05 වැනිදා) ඉන්දියාවේදී ආරම්භ වනු ඇත. වත්මන් එක්දින ලෝක ශූරයින් වන එංගලන්තය සහ එහි...

පුවත්
දඟ පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එක්ව පාකිස්තානු...
රටවල් 6 කගේ සහභාගිත්වයෙන් යුතුව ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන...
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට...
බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ අද (18)...
ටෙස්ට් කණ්ඩායමේ වසර කිහිපයක් තිස්සේ එකම ස්ථානයක පන්දුවට පහරදීමට අවස්ථාව ලැබීම...
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු...
ලකුණු 101 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී සිය පිත්තේ ආධිපත්‍ය ශ්‍රී ලංකා පන්දු...
වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පාකිස්තාන ‘ඒ ‘ සහ එක්සත්...
ලකුණු 312 ක පළමු ඉනිමේ අභියෝගය හඹා යෑම සඳහා පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩඩායමේ...
ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර...
ක්‍රිකට් ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨයින් බවට ක්‍රමයෙන් පත්වෙද්දී ඔවුන් වෙත එල්ල වන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ ප්‍රධානතම...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වෙන ශ්‍රී ලංකා ʽඒʼ -...
ශ්‍රී ලංකා ʽඒʼ සහ ඕස්ට්‍රේලියා ʽඒʼ කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද...
ශ්‍රී ලංකා “ඒ” සහ ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම්...
අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (10)...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියා ඒ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පන්දුවාර...
ශ්‍රී ලංකා “ඒ” ක්‍රිකට් කන්ඩායම සහ ඕස්ට්‍රේලියා “ඒ”...
කොවිඩ් වසංගතයත්, අයහපත් කාලගුණික විපර්යාසයන් සහ විවිධාකාර ගැටළුවලට පසුගිය...
එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද ( 05) පැවති අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද ( 2) පැවති මේජර් 20-20...
මේ දිනවල පැවත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාලිවයේ...
ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ පැවැත්වීමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් නුවරඑළිය...
විස්සයි-20 සහ එක්දින තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන...
වීසා බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධව ගැටළුවකට මුහුණ දුන්...
2021 මාර්තු 04, කොළඹ: ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව...
විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කරන ලද ලොව...
කූලිජ්හි ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු විස්සයි-20 තරගය සඳහා තම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට්...
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ...
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයකු ලෙසින් කටයුතු කරන ලද ආරම්භක පිතිකරු...
