ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (7) නිමාවූ තරග ප්‍රතිළුල අනුව ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සෙබස්තියනයිට්ස් පිල සමත් වෙයි. සෙබස්තියනයිට්ස් හා මීගමුව ක්‍රිකට් සමාජය අතර, කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ...
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවේ 211වැනි එක්දින ක්‍රීඩකයා ලෙස වරම් දිනා ශ්‍රී ලංකා කැප් තොප්පිය පැළදීමට ජනිත් ලියනගේ අද (6) සමත් විය. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් විස්සයි 20 තරග තුනකට පමණක් ක්‍රීඩා කොට සිටි ජනිත් ලියනගේ නව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ නිමාවූ තරග ප්‍රතිළුල අනුව ‘ඒ‘ හා ‘බී‘ කාණ්ඩයේ මුල් ස්ථාන 4 අතරට පැමිණීමට කණ්ඩායම් කිහිපයක් තියුණු සටනක නිරතව සිටිති. කාණ්ඩ දෙකේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව...
සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරමින් නව ක්‍රිකට් තේරිම් කමිටුව අද (3) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය. එම මාධ්‍ය හමුවට නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා හා...

පුවත්
සිම්බාබ්වේ නායක ෂෝන් විලියම්ස්ගේ ශතකයද සමඟ සිකන්දර් රාසා සමඟ පස්වැනි කඩුල්ල...
By Chamila Karawita ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක...
By Chamila Karawita ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු මුණ ගැසුණු සෑම අවස්ථාවකදීම...
දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන...
By Chamila Karawita ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්...
දකුණු අප්‍රිකාවේ දැන් ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ යොවුන්...
By Chamila Karawita මෙතෙක් පැවැති ක්‍රිකට් නීති වෙනස් කරමින්...
By Chamila Karawita කුමාර් සංගක්කාරගෙන් පසු ගෙවී ගිය වසර 5 ක කාල...
By Chamila Karawita ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 92 ක් සහ කුසල් මෙන්ඩිස්...
By Chamila Karawita පන්දු 34 කදී වනිඳු හසරංග රැස් කරන ලද වේගවත් ලකුණු 60 ක...
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය...
වඩාත් මන්දගාමී වූ පළමු දිනට වඩා වැඩි ජවයකින් යුතුව පන්දු යැවීමේ නිරත...
