slc
logo

එංගලන්තය පැරදවූ ශ්‍රී ලංකාව ලෝක කුසලාන බලාපොරොත්තු වැඩි කරති

පන්දු යැවීම, පන්දු රැකීම මෙන්ම පන්දුවට පහර දීම යන තුන් ඉරියව්වේ දක්ෂතා ඉහළින්ම පවත්වාගැනීමට සමත්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්ත පිලට එරෙහිව බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා...

බංග්ලාදේශ පිලෙන් ප්‍රභල ආරම්භයක්

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු සිව්දින තරගය පළමු දින අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 46 කට සීමා විය. ඒ වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම...

ශ්‍රී ලංකාව සහ එංගලන්තය තීරණාත්මක තරගයක

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට හෙවත් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා බලාපොරොත්තු රදවා ගැනීමට ශ්‍රී ලංකාවට මෙන්ම එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක තරගය හෙට (26 වැනිදා) බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ....

පාකිස්තානු යොවුන් ක්‍රීඩකයෝ කරට කර

පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ සහභාගිවුණු දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ලකුණු 59 ක පරාජයක් පාකිස්තානු යොවුන් කණ්ඩායම හමුවේ අද (24 දා) අත්වින්දේය. තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය...

Pin It on Pinterest

USD United States (US) dollar