පළමු තරගය ජය ගත්තද දෙවැනි තරගයේදී යළි සටනට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයෝ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (30 දා) පැවැති දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව ලකුණු 195 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. ඒ් සමඟම...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ ශූරතාව අපරාජිත කොළඹ උතුර පිල දිනා ගත්තේය. එන්සීසී ක්‍රීඩා පිටියේ පැවැති අවසන් මහා තරගයේදී කොළඹ උතුරු 17න් පහළ පිල විසින්...
BY CHAMILA KARAWITA පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම දශක 4 කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර අගෝස්තු 30 දා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන්හි පැවැත්වෙන තරගයෙන් ආරම්භ වනු ඇත. දෙමුහුන් තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක මෙම...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු වනිඳු හසරංගට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිව තිබෙන නමුත් ඔහුගේ ස්ථානයේ පුරප්පාඩුව පියවීම, නවක ක්‍රීඩක දුෂාන් හේමන්ත වෙත පැවැරී තිබේ. අගෝස්තු 30 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්...

පුවත්
ජාතික තරු රැසකින් සමන්විත සී.සී.සී. අභියෝගයට එක්දින ශූරයින් කෙසේ මුහුණ දෙයිද…?...
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2...
අත්දැකීම් අතින් ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනක් ඈතින් සිටියත් ලැබුණු...
දකුණු අප්රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසාලන...
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙතෙක් ඔවුන්ගේ නිජ බිමේදී එකම ටෙස්ට් තරගයක් හෝ...
සිම්බාබ්වේ කණ්ඩායම සතු වේග පන්දු බලඇණියේ පුරුකක් වන ටෙන්ඩායි චටාරාට...
By Chamila Karawita සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ලබන 19 වැනිදා ආරම්භ වන තරග 2 කින්...
අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට පෙර යොවුන්...
By Chamila Karawita පාකිස්තානයට එරෙහිව අවසන් වරට පැවැති ටෙස්ට් තරග සංචාරයට...
By Chamila Karawita හරාරේ නුවරදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට්...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය...
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර...
