බංග්ලාදේශ නැගි එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අද (22 දා) පැවැති තරගයෙන් කඩුල 5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයක් අවශ්‍ය ව තිබූ නිසා තම පෞද්ගලික ලකුණු පිළිබඳ අවධානය යොමු නොකළ බවත්, කණ්ඩායමක් ලෙස අවසන් මොහොත දක්වාම ජයග්‍රහණය පිළීබඳ සැලසුම වු බවත් නෙදර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 91ක් ලබා තරගයේ වීරයා සම්මානය දිනූ සධීර සමරවික්‍රම පැවැසීය....
අංක 4 පිතිකරු ස්ථානයේ වගකීම කුමක්ද යන්න හොද හැටි වටහා ගනිමින් කඩුල්ලේ රැදී සිට ඉවසිලිවන්ත ඉනිමන් දියත් කිරීමට සධීර සමරවික්‍රම සමත්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ සිව්වැනි තරගය හෙවත් නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක...
ශ්‍රී ලංකා යොවුන් පිලේ එක්දින තරගාවලිය හෙට ඇරැඹේපාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට (22) සිට එක්දින සීමිත ඕවර තරග පහකට සහභාගි වීමට නියමිතය. මේ එක්දින තරග පහම පැවැත්වෙනුයේ කරච්චි අගනුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය....

පුවත්
ජාතික තරු රැසකින් සමන්විත සී.සී.සී. අභියෝගයට එක්දින ශූරයින් කෙසේ මුහුණ දෙයිද…?...
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2...
අත්දැකීම් අතින් ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනක් ඈතින් සිටියත් ලැබුණු...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසාලන...
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙතෙක් ඔවුන්ගේ නිජ බිමේදී එකම ටෙස්ට් තරගයක් හෝ...
සිම්බාබ්වේ කණ්ඩායම සතු වේග පන්දු බලඇණියේ පුරුකක් වන ටෙන්ඩායි චටාරාට...
By Chamila Karawita සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ලබන 19 වැනිදා ආරම්භ වන තරග 2 කින්...
අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට පෙර යොවුන්...
By Chamila Karawita පාකිස්තානයට එරෙහිව අවසන් වරට පැවැති ටෙස්ට් තරග සංචාරයට...
By Chamila Karawita හරාරේ නුවරදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට්...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය...
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර...
