slc
logo

‘පිතිකරුවන් මීට වඩා දෙයක් කළ යුතුව තිබුණා’ – නවීඩ් නවාස්

ඉන්දියාවට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයේදී මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට වඩා සහායක් ලැබුනේ නම් තරගය පහසුවෙන් ජය ගැනීමට හැකියාව තිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කර සිටියි. තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (03...

තියුණු තරගයකින් පසු ඉන්දියාව විස්සයි-20 පෙරමුණට එයි

ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩකටත් වැඩි කාලයක් තරගයේ වැඩි වාසියක් තමන් සතුව තබා ගැනීමට හර්දික් පාණ්ඩ්‍යා ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් වුවත්, දසුන් ශානකට එක් වූ වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න අවසන් පන්දුව දක්වා තරගය අද (03 දා) රාත්‍රි‌යේ රැගෙන ගියේ...

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යවයි

තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරග‌ය බවට පත්ව තිබෙන මුම්බායිහි වැන්කඩේ ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්වූවේය. වැන්කඩේ තණතීරුවේ ඇතිවන පිණි සහිත...

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කාර්යය බහුල සමයක්

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින ටෙස්ට් තරග 2 කට සහ නිල නොවන එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා එංගලන්ත ග්‍රෑන්ඩ් ලයන්ස් පිල ජනවාරි මස 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. සිව්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියට පෙර...

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar