කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමේ පීඩනය මෙන්ම තදබල අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සිත්තුල ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා පිල පසුගිය තරගවලදී යම් යම් අංශවලින් හොඳ දක්ෂතා පෙන් වුවද, තවමත්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (19දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ නැගී එන ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අතිරේක සංචාරක ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර හෙට දින ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ දැනට සිටින...
BY CHAMILA KARAWITA ක්‍රිකට් ක්‍රීඩාවේ නියුථු සෑම අයෙකුටම සිය රට නියෝජනය කිරීම සඳහා සිහිනයක් පවතින නමුත්, ඒ අතරින් වෘත්තීය මට්ටමට පැමිණිය හැක්කේ ඉතාමත් අතළොස්සකට බැවින් කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයටද එක හා සමානව කරගෙන යා යුතු බව ශ්‍රී ලංකාවෙන් බිහි...

පුවත්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි විස්සයි-20...
By Chamila Karawita පන්දුවට පහර දීමේදී ලකුණු ලබා ගැනීමට නොහැකි පන්දු...
කාලයක ඉඳන් ක්‍රීඩා නේවාසිකාගාරයක අවශ්‍යතාවය පැවැති බවත් එවැනි...
එළැඹෙන 17 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න්...
පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වූ ඉන්දොරේ තණතීරුවේදී වඩාත්...
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඉන්දොරේහිදී...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ගුවාතිදී අද (05...
By Chamila Karawita ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉතිරිව ඇත්තේ තවත්...
ඔස්ට්‍රේලියානු තරග සංචාරයට එක්වූ ශ්‍රී ලංකා විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර්...
පිට කොන්දේ ශෛල්‍ය කර්මයකට භාජනය වීම හේතුවෙන් මාස 4 ක පමණ කාලයක්...
