සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරමින් නව ක්‍රිකට් තේරිම් කමිටුව අද (3) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය. එම මාධ්‍ය හමුවට නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා හා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවැති තරගවලදී එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමකින් තොරව නිමාවට පත්විය. අද පස්වරුවේ ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම තරග විසදුමකින් තොරව නිමා...
හලාවත මේරියන්ස් පිලේ විශ්ව චතුරංගගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති තරගයකදී මෙතෙක් අපරාජිතව සිටි එස්එස්සී ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 19කින් බ්ලූම්ෆීල්ඩ් පිලට...
සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලි ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට දැන් හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින් ක්‍රමයට) ප්‍රවේශ පත්‍ර ඊයේ (25) සිට මිල දී ගැනීමට...

පුවත්
Chamila Karawita reporting from Karachi කරච්චිහි අද අවසන් වුණු දෙවැනි ටෙස්ට්...
Chamila Karawita reporting from Karachi කඩුලු 7 ක් දැවී ගොස් තිබියදී...
Chamila Karawita reporting from Karachi පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හැරුණු...
Chamila Karawita reporting from Karachi ජයග්‍රහණය සඳහා...
Chamila Karawita reporting from Karachi ශ්‍රී ලංකාවට එරෙහිව...
ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දූපත් වයස...
Chamila Karawita reporting from Karachi තෙවැනි දිනය ඇතුළත පාකිස්තානු...
Chamila Karawita reporting from Karachi පාකිස්තානු ආරම්භක පිතිකරුවන්...
Chamila Karawita reporting from Karachi සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට...
Chamila Karawita reporting from Karachi සිව්වැනි ඉනිමේදී ලකුණු 250 කට වඩා...
Chamila Karawita reporting from Karachi කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ...
Chamila Karawita reporting from Karachi පන්දුවට පහර දීමට ඉතාම අසීරු කරච්චි...
