රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග 2, නැරඹීමේ අවස්ථාව කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ක්‍රීඩා ලෝලීන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු...
සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද(20 දා) නිමාවූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැරදුණු තැන් දෙකක් ඇති බව නායක දිමුත් කරුණාරත්න පැවැසීය. ඉන් පළමු වැන්න කාසියේ වාසිය දිනාගත් පසු ලකුණු පුවරුවට විශාල ලකුණු...
දඟ පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එක්ව පාකිස්තානු දෙවැනි ඉනිම බිඳ දැමීමට දැඩි උත්සාහයක් ගත් නමුත් සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් ඉතිරි නොමැති වීම නිසා කඩුලු 4 ක් ඉතිරිව තිබියදී පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අද (20 දා)...
රටවල් 6 කගේ සහභාගිත්වයෙන් යුතුව ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි. පන්දුවාර 50...

පුවත්
පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ගොඩනංවන ලද ලකුණු 108 ක වේගවත් ලකුණු...
Chamila Karawita reporting form Karachi පළමු ඉනිම ඇතුළතදී ලකුණු 300 ක්...
Chamila Karawita reporting from Karachi ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ...
Chamila Karawita reporting from Karachi පාසලක විවේක කාලය යනු ක්‍රීඩා...
Chamila Karawita reporting from Karachi විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු...
ශ්‍රී ලංකාවට එරෙහිව කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ අද (19...
Chamila Karawita reporting from Karachi කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ...
එළැඹෙන 2020 වසරේ ආරම්භයේදී අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ...
පීඩනයක් ගොඩ නඟා කඩුලු දවා ගත යුතුයි - ටෙස්ට් තරගයේ සැලැස්ම ගැන මිකී ආතර්ගෙන්...
Chamila Karawita reporting from Rawalpindi පළමු ටෙස්ට් තරගයට...
Chamila Karawita reporting from Rawalpindi ලෝක කුසලාන ක්‍රිකට්...
Chamila Karawita reporting from Rawalpindi පාකිස්තානය සමඟ රාවල්පිණ්ඩි නුවර...
