ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනය බවට පත්වූ අද (28 දා) දඹුල්ල නායක ධනංජය ද සිල්වා සහ පවන් රත්නායක ශතක වාර්තා කිරීමට සමත් වද්දී ජැෆ්නා කණ්ඩායමේ තරිඳු රත්නායක කඩුලු 5 ක් බිඳ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පළමු දිනය වූ අද (27 වැනිදා) වාර්තාවූ එකම ශතකයට හිමිකම් කීමට කොළඹ කණ්ඩාමයේ මැද පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්වූවේය. කුසල්ට අමතරව යාපනයකණ්ඩායමේ ආරම්භක...
එළැඹෙන වසරේ සිට වයස අවුරුදු 19 න් පහළ පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට වරම් ලද කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට තණතීරු 5 කින් සමන්විත පැති පුහුණු තණතීරුවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව තෙවැනි තරගය, පස්වැනි තරගය සහ හයවැනි තරග පිළිවෙළින් මැයි...

පුවත්
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාවට...
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කරනු ලබන දඹුල්ල කණ්ඩායමට...
ජුනි මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් පුහුණු...
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් විස්සයි20 ලෝක...
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල...
ව්ස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවැනි පුහුණු...
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම...
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත්...
සිව්දින තරග දෙකකට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19...
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තරග තුනක එක්දින ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (පෙබරවාරි...
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්තානය සමඟ පැවැති මංගල ඓතිහාසික පස්දින ටෙස්ට්...
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ප්‍රථම ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා මුල් ඉනිමේදී ඇන්ජලෝ...
මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන...
ඇෆ්ගනිස්තානය සමඟ දැන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ මේ වන විට දින තුනක්...
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ප්‍රථම පස්දින...
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (02) ආරම්භ වූ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ඓතිහාසික...
බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ...
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන මංගල පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය සිකුරාදා (02) උදේ...
දකුණු අප්‍රිකාවේ බ්ලොම්ෆොන්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා -...
සොනාල් දිනූෂ නොදැවී 100යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය...
ජපාන ක්‍රිකට් සංගමයේ ආරාධනාවක් මත ජපානයේ තරග සංචාරයක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකා...
ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලියේදී...
ජපාන ක්‍රිකට් සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා නැගී එන...
අයර්ලන්තයට එරෙහිව ගාල්ල ක්රීඩාංණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කඩුලු අතර දිව...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා)...
අයර්ලන්තයට එරෙහිව අප්‍රේල් මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය...
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 2...
තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ...
අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද...
දෙවැනි වරටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ...
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් සහ...
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී...
