BY CHAMILA KARAWITA ආසියානු කුසලාන ක්‍රිකට් තරගාගවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයෙන් ලකුණු 02 ක අතිශය තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට අපරාජිතව අද (05...
බටහිර ඉන්දීය සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (05 දා) ඇරැඹි පළමු සිව්දින තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටියි. වර්ෂාව...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය මූලික කාලසටහනට අනුව පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. මේ දිනවලදී කොළඹට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් අවසන් මහ තරගය ඇතුළු සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ තරග හම්බන්තොට...
ආසියානු කුසලාන එ ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති තරගයේදී නේපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කළ ඉන්දියානු කණ්ඩායම ‘ඒ්’ කාණ්ඩය යටතේ දෙවැනි තැනට පත් වෙමින් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ් අනුව...

පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත...
ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ...
ශ්‍රී ලංකාවද ඇතුළුව ආසියානු කළාපයේ රටවල් 4 ක කාන්තා නැගී එන...
By Chamila Karawita අවුරුදු19 න් පහළ ලෝක කුසලානයේ එළිපත්තටම පිවිස සිටින...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැගී එන කාන්තා...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ප්‍රථම වතාවට පත්වනු ලබන...
නොවැම්බර් මස 13 වැනිදා සිට 23 වැනිදා දක්වා බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන...
පාකිස්තානයට එරෙහිව පැවැති තරග සංචාරයේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට...
බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත...
By Chamila Karawita ජ්‍යෙෂ්ඨයින්ගේ සමුගැන්මත් සමඟ කිසියම් පසුබෑමකට ලක්ව...
මෙම මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට්...
