පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිවැරදි නොවන සහ නොමඟ යවන සුලු චෝදනා එල්ල කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එසේ සඳහන් කර සිටින්නේ 2023 වසරේදී නොවැම්බර් 07 වැනි දින ක්‍රීඩා අමාත්‍යවරයා විසින්...
මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පසුගිය 5 -7 දිනවල පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම තියුණු තරගයකින් පසුව කඩුල්ලකින් මුවර්ස් පරාජය කිරීමට සමත් විය. තවත් තරග අටක් ජය පැරැදුමින් තොරව නිමාවට පත් වූ අතර තරග රැසකටම වර්ෂාවෙන් බාධා ඇති විණි. මේ...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ තරගාවලියේ දෙවන දිනය වූ අද (06) එස්.එස්.සී. - පානදුර තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියල් පන්දු 147කදී හතරේ පහර 11ක් සහ හයේ පහර හතක් සමඟ නොදැවී ලකුණු 137ක් ලබා සති අන්තයේ ප්‍රථම ශතකය ලැබීය....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (05) ආරම්භ වූ තරග අතුරින් ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරුවන් දෙදෙනකු වන එස්.එස්.සී. කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 36ක් ද ගෝල් කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 55ක් ද රැස්...

පුවත්
ලොව දහසකුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතර ලාහෝර්...
Chamila Karawita reporting from Lahore ක්‍රීඩා කිරීමට වරම් නොලද...
Chamila Karawita reporting from Lahore තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තානු පිල...
Chamila Karawita reporting from Lahore දෙවැනි තරගයේ ලද ලකුණු 35 ක...
Chamila Karawita reporting from Lahore භානුක රාජපක්ෂගේ අනුකම්පා විරහිත...
Chamila Karawita reporting from Lahore තෙවැනි තරගයක් දක්වා නොගොස් දෙවැනි...
සත්කාරක පාකිස්තානු පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී...
Chamila Karawita reporting from Lahore ශ්‍රී ලංකා ක්‍රිකට්...
Chamila Karawita reporting from Lahore විස්සයි-20 තරග ඉතිහාසයේ මෙතෙක්...
ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයක් තිබ්බා - දසුන් ශානක විස්සයි-20 රටරවල්...
Chamila Karawita reporting from Lahore වසර 12 කට ආසන්න කාලයකට පසු සිය රටේ...
Chamila Karawita reporting from Lahore පාකිස්තානයට එරෙහිව පළමු විස්සයි-20...
