slc
logo

තරගයේ පාලනය පාකිස්තානුවන් අතට

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද (24 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ දිවා විවේකය වන විට තරගය නිමා කරන විට සියලු ගෞරව අත්කර ගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වී සිටියහ. පන්දුවාරයකට ලකුණු 3.03 ක වේගයක් සහිතව පන්දුවට  පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ කඩුලු 4 ක්...

ඩිල්ෂාන් මදුශංකට ටෙස්ට් වරම්

පාකිස්තානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශක ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්ව සිටියි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානු...

LPL ‘ටිකට්’ කළින්ම වෙන්කර ගන්න

බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර අලෙවිය අද (23 දා) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ...

‘පුංචි හදවත්’ බේරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ‘Little Hearts’ සමඟ අත්වැල් බැඳ ගනියි

සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලිය හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියේ මූල්‍ය අරමුදල තර කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක්...

Pin It on Pinterest

LKR Sri Lankan rupee