slc
logo

පිරිමි ක්‍රිකට් පදක්කම් බලාපොරොත්තුව බිද වැටෙයි

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්ව නියෝජනය කළ සහන් ආරච්චිගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව අද (04 දා) සහභාගි වුණු අර්ධ අවසන් පූර්ව තරගයෙන්ලද ලකුණු 08 ක පරාජය හේතුවෙන් කුසලාන බලාපොරොත්තු අහිමි කර ගත්තේය. ඉකුත් 2014 වසරේ...

දෙවැනි පුහුණුවත් ශ්‍රී ලංකාව පරදියි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ගුවාහටි නුවර අද (03 වැනිදා) පැවැති පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකාව පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ සමත්වූහ. මෙම පරාජය ශ්‍රී ලංකා පිල පෙරහුරු තරග වල ලද දෙවැනි පරාජය වීමද විශේෂත්වයක් විය. මීට පෙර ශ්‍රී ලංකා...

දසුන් නැති තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවට  පහර දෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවැනි පෙරහුරු තරගය හෙවත් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ක්‍රීඩා නොකරන අතර කණ්ඩායම මෙහෙයවීම කුසල් මෙන්ඩිස් විසින් සිදුකරනු ඇත. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී වම්...

ශ්‍රී ලංකා යොවුන් පිල මේ මසදී පාකිස්තානයේ සංචාරයක

පාකිස්තානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව එක්දින සහ සිව්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඔක්තෝම්බර් මස 12 වැනිදා පාකිස්තානය බලාපිටත්ව යනු ඇත. එම තරගාවලිය යටතේ එක සිවුදින තරගාවලියක් සහ පන්දුවාර 50 තරග 5 ක ඇතුළත් වේ. මෙම...

Pin It on Pinterest

USD United States (US) dollar