ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 35කින් පරාජයට පත් කළ කැන්ඩි කස්ටම්ස් පිල මෙවර තරගාවලියේ සිය දෙවැනි පූර්ණ ජයග්‍රහණය වාර්තා කළේය. කැන්ඩි කස්ටම්ස් මෙයට පෙර පානදුර ක්‍රීඩා...
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අද (24) පැවැති අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කාන්තා පිල කඩුලු 6 කින් පැරදවූ ශ්‍රී ලංකා පිල මෙම ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් දිනන අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් මහා තරගය චීනයේ හැන්ග්ෂූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි කස්ටම්ස් පිල වෙතින් ජයග්‍රහණය උදෙසා ලබාදුන් ලකුණු 222ක ඉලක්කය හඹා යෑමේදී මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 2ක් ලකුණු 11කට දැවී යෑමෙන් තරගය ඉතා විවෘත මුහුණුවරක් ගෙන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයකටම වර්ෂාවෙන් බාධා ඇති විය. මේ හේතුවෙන් දිනයේ නියමිත ඕවර් ගනන යැවීමට හැකියව නොළැඹී ගියේය. කටුනායක නිදහස් වෙළද කළාප ක්‍රීඩාංගණයේදී පැවැති මීගම්ව...

පුවත්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි-20 තරගාවලියකට ...
නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත වුවත් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින...
දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් “A” තරගාවලියකට සහභාගිවීම සඳහා මෙරටට...
ක්‍රිකට් ක්‍රීඩාවේදී ජාත්‍යන්තර තලයේ දක්ෂතා දක්වන...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ඇති ප්‍රධානම...
විස්සයි-20 තරග රටාව හඳුන්වා දීමත් සමඟ ක්‍රිකට් යනු ලෝකයේම...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල...
පාකිස්තානයේ රැදී සිටින මුළු කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට...
සංචාරක බංග්ලාදේශ ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින...
නිල නොවන සිව් දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් 09 වැනි වරටත් පැවැති වයස...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න්...
