slc
logo

ශ්‍රී ලංකාවට කඩුලු 3 ක පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව දිල්ලි නුවරදී අද (11 දා) පැවැති තරගයෙන් කඩුලු 3 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්විඳීමට සිදුවිය. එම පරාජයත් සමඟ අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබූ අවසන් බලාපොරොත්තුවද සුන් විය. පළමුව පන්දුවට...

ලෝක කුසලාන දක්ෂතා සම්බන්ධයෙන් පුහුණුකරුවන්ගෙන් – තේරීම් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු විමසයි

  ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන ලද දක්ෂතා සම්බන්ධයෙන් ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයෙන් මෙන්ම තේරීම් කමිටුවෙන් පැහැදිළි කිරීමක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලා සිටියි. ඉන්දියාවට එරෙහිව නොවැම්බර් 02 වැනිදා...

ශ්‍රී ලංකා නැගීඑන පිල කඩුලු 3 ක් අතැතිව ලකුණු 32 ක් පිටුපසින්

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේදී තුන්වැනි දිනය වන අද (02 වැනිදා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 219 ක් ලබා සිටියේය. බංග්ලාදේශ මුල් ඉනිමේ වාසිය...

පර්සි අබේසේකර දැයෙන් සමුගනියි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ ඒක පුද්ගල දිරිගන්වන්නා ලෙසින් කටයුුත කරන ලද පර්සි අබේසේකර මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි හෝකය පළ කර සිටියි. පුරා වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා ලෙසින් කටයුතු කරන ලද අබේසේකර මහතාගේ...

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee