slc
logo

කුසල් සහ සධීරගේ වාර්තාගත සම්බන්ධතාවයෙන් දඹුල්ල වැඩිම ලකුණු ලබයි

Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් යුගලක් රැස් කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවේ වාර්තාවද සමඟින් කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම එක්ව පන්දු 64 කදී රැස් කරන ලද ලකුණු 120 ක සම්බන්ධතාව නිසා නියමිත...

පන්දු යැවීමේ සීමාව සහ කෝණය මා උපරිමයෙන් ප්‍රයෝජන ගත්තා – වෙල්ලාලගේ

පන්දු යැවීමේ සීමාව (Crease) සහ කෝණය (Angle) හරිහැටි භාවිතා කරමින් පන්දු යැවූ නිසා ගෝල් ටයිටෑන්ස්ට එරෙහි තරගයේදී ලකුණු දහයකට පිතිකරුවන් සිව්දෙනකු දවා තරගයේ දක්ෂතම ක්‍රීඩකයාවීමේ අවස්ථාව තමාට උදා වූ බව ජයග්‍රාහී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විසිහැවිරිදි...

වෙල්ලාලගේගේ පන්දු යැවීමෙන් ජැෆ්නා කිංග්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

By Chamila Karawita reporting from Pallekele ශකීබ් අල් හසන් ඇතුළු නම් දැරූ පිතිකරුවන් සිව් දෙනෙකුම ලකුණු 10 ක් අතුළතදී දවා ගනිමින් දුනිත් වෙල්ලාලගේ දක්වන ලද දක්ෂතාව හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක...

කැන්ඩි පිල පළමු ජය ලබයි

Chamila Karawita reporting from Pallekele දිනේෂ් චන්දිමාල් සහ ෆකාර් සමාන් එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 69 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවත් සමඟ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් දඹුල්ල අවුරා පිලට එරෙහිව...

Pin It on Pinterest

LKR Sri Lankan rupee