slc
logo

ශ්‍රී ලංකාව සහ එංගලන්තය තීරණාත්මක තරගයක

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට හෙවත් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා බලාපොරොත්තු රදවා ගැනීමට ශ්‍රී ලංකාවට මෙන්ම එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක තරගය හෙට (26 වැනිදා) බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ....

පාකිස්තානු යොවුන් ක්‍රීඩකයෝ කරට කර

පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ සහභාගිවුණු දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ලකුණු 59 ක පරාජයක් පාකිස්තානු යොවුන් කණ්ඩායම හමුවේ අද (24 දා) අත්වින්දේය. තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය...

මතීෂගේ ස්ථානය ඇන්ජලෝ මැතිව්ස්ට

උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන මතීෂ පතිරණට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග මඟ හැරී තිබෙන අතර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝමැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එම ආදේශය සිදුකිරීම සඳහා...

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු ජය ලබයි

ශ්‍රී ලංකා - පාකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (22) විශිෂ්ට අයුරින් ආරම්භ කළේ පහසුවෙන්ම සත්කාරක පාකිස්තාන 19න් පහළ කණ්ඩායම ලකුණු 58කින් පරාජයට පත් කරමිනි. තරග පහකින් සමන්විත වන මේ ජාත්‍යන්තර එක්දින තරගාවලියේ...

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee