slc
logo

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට වාරණ නියෝගයක්

වර්ෂ 2022 ඔස්ට්‍රේලියාවේ පැවැති T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදුවී ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ විගණනයකට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පමණක් නිකුත්...

කාන්තා පිල හෙට එංගලන්තයට

එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 23 වැනිදා (හෙට) එංගලන්ත බලා පිටත්ව යනු ඇත. ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්ත...

හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා – වනිඳු හසරංග

මේ මස අවසානයේ ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම වැදගත් වන හෙයින් වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීමට තමන් තීරණය කර ඇතැයි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සූරතාව දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ද...

සිව්වැනි LPL කුසලාන බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ දිනා ගනිති

BY CHAMILA KARAWITA සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ ශූරතාව දිනා ගැනීමට බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ අද (20 දා) රාත්‍රියේ සමත්වූහ. ලකුණු 148 ක ජයග්‍රාහී ඉලක්කයක් කරා ගිය බී-ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක...

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee