slc
logo

ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නෑ – සිල්වර්වුඩ්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දක්වා යෑම දක්වා ශ්‍රී ලංකා පිල ඉතා හොඳින් ක්‍රීඩා කළ හෙයින් ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බලාපොරොත්තු සහගත ගමන් මඟකට පිවිසිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා...

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් කණ්ඩායම් නම් කෙරෙති

ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරග ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ් අනුව මෙම තරගාවලිය සඳහා පිරිමි අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායමත් කාන්තා අංශය නියෝජනය කරමින්...

පර්සි අබේසේකරට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් ලක්ෂ 50 ක්

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතම ‘දිරිගන්වන්නකු’ ලෙසින් කටයුතු කරනු ලබන පර්සි අබේසේකර මහතා වෙනුවෙන් රුපියල් මිලියන 5 ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. අබේසේකර මහතාගේ යහපැවැත්ම සහ යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා...

ආසියානු ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

මොහොමඩ් සිරාජ්ගේ අති විශිෂ්ඨ පන්දු යැවීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ සියලු බලාපොරොත්තු අද (17 දා) පස්වරුවේදී ගිලිහී ගියේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අදාල අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට...

Pin It on Pinterest

USD United States (US) dollar