slc
logo

විස්සයි-20 ලෝක කුසලාන සත්කාරක ඇමරිකාවේ ක්‍රීඩාංගණ 3 ක් ප්‍රකාශයට පත් කරයි

ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩාංගණ ප්‍රකාශයට පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (20 දා) පියවර ගනු ලැබීය. ඩලස්, ෆ්‌ලොරිඩා සහ නිව්යෝක් යන නගර වලදී එම තරග සියල්ල පැවැත්වෙනු ඇත....

චමරි ඇතුළු පිරිවර චීනය බලා පිටත්ව යයි

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (19 දා) පස්වරුවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් චීනය බලා පිටත්ව ගියේය. සැප්තැම්බර් මස 19 වැනිදා සිට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ඒක් තරග ඉසව්වක් වන ක්‍රිකට්...

ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නෑ – සිල්වර්වුඩ්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දක්වා යෑම දක්වා ශ්‍රී ලංකා පිල ඉතා හොඳින් ක්‍රීඩා කළ හෙයින් ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බලාපොරොත්තු සහගත ගමන් මඟකට පිවිසිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා...

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් කණ්ඩායම් නම් කෙරෙති

ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරග ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ් අනුව මෙම තරගාවලිය සඳහා පිරිමි අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායමත් කාන්තා අංශය නියෝජනය කරමින්...

Pin It on Pinterest

LKR Sri Lankan rupee