slc
logo

පාකිස්තානු යොවුන් ක්‍රීඩකයෝ කරට කර

පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ සහභාගිවුණු දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ලකුණු 59 ක පරාජයක් පාකිස්තානු යොවුන් කණ්ඩායම හමුවේ අද (24 දා) අත්වින්දේය. තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය...

මතීෂගේ ස්ථානය ඇන්ජලෝ මැතිව්ස්ට

උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන මතීෂ පතිරණට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග මඟ හැරී තිබෙන අතර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝමැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එම ආදේශය සිදුකිරීම සඳහා...

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු ජය ලබයි

ශ්‍රී ලංකා - පාකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (22) විශිෂ්ට අයුරින් ආරම්භ කළේ පහසුවෙන්ම සත්කාරක පාකිස්තාන 19න් පහළ කණ්ඩායම ලකුණු 58කින් පරාජයට පත් කරමිනි. තරග පහකින් සමන්විත වන මේ ජාත්‍යන්තර එක්දින තරගාවලියේ...

වේදනාව අතරින් පවන් ශ්‍රී ලංකා නැගීඑන පිලට තරගාවලි ජය ගෙනෙයි

බංග්ලාදේශ නැගි එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අද (22 දා) පැවැති තරගයෙන් කඩුල 5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය...

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar