දින 22 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර අද (20 දා) දඹුල්ල අවුරා සහ බී-ලව් කැන්ඩි අතර තරගයෙන් නිමාවට පත් වනු ඇත. ක්‍රීඩාංගණ 2 කදී පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට පෙර විචිත්‍රවත් සමාප්ති...
BY CHAMILA KARAWITA සහෝදරයින් වන වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා දක්වන ලද තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ටයිටෑන්ස් පිලට ඒරෙහිව පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ලකුණු 34 ක පහසු ජයක් කරා බී-ලව් කැන්ඩි කණ්ඩායම කැඳවාගෙන ගියහ....
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිට පිටම වසර තුනක්ම දිනා සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ සහභාගි වූ තරග තුනම අප පහසුවෙන්ම ජය ගත්තේ අපේ ක්‍රීඩකයන් තුළ පවතින දක්ෂතාවය සහ ආත්ම විශ්වාසය කෙරෙහි තැබූ බලාපොරොත්තු මතම යැයි බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ප්‍රකාශ කළේය....
කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 100 ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. සිව්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග ජය සංකේත...

පුවත්
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ...
පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා...
සැප්තැම්බර් මස 05 වැනිදා සිට 14 වැනිදා දක්වා...
‘අදහස් එලෙසින්’ නවසීලන්තය අතර කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට්...
ලකුණු 187 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වූ ශ්‍රී ලංකා...
කාලාන්තරයක් තිස්සේ මෙරට ක්‍රිකට් ක්රීඩාව...
සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (26 දා) දිනයේ...
සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ලබා...
විස්සයි/20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ...
බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනය අනුව මෙරටට පැමිණ සිටින...
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ පී. සරා...
