ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයක් අවශ්‍ය ව තිබූ නිසා තම පෞද්ගලික ලකුණු පිළිබඳ අවධානය යොමු නොකළ බවත්, කණ්ඩායමක් ලෙස අවසන් මොහොත දක්වාම ජයග්‍රහණය පිළීබඳ සැලසුම වු බවත් නෙදර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 91ක් ලබා තරගයේ වීරයා සම්මානය දිනූ සධීර සමරවික්‍රම පැවැසීය....
අංක 4 පිතිකරු ස්ථානයේ වගකීම කුමක්ද යන්න හොද හැටි වටහා ගනිමින් කඩුල්ලේ රැදී සිට ඉවසිලිවන්ත ඉනිමන් දියත් කිරීමට සධීර සමරවික්‍රම සමත්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ සිව්වැනි තරගය හෙවත් නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක...
ශ්‍රී ලංකා යොවුන් පිලේ එක්දින තරගාවලිය හෙට ඇරැඹේපාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට (22) සිට එක්දින සීමිත ඕවර තරග පහකට සහභාගි වීමට නියමිතය. මේ එක්දින තරග පහම පැවැත්වෙනුයේ කරච්චි අගනුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය....
කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමේ පීඩනය මෙන්ම තදබල අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සිත්තුල ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා පිල පසුගිය තරගවලදී යම් යම් අංශවලින් හොඳ දක්ෂතා පෙන් වුවද, තවමත්...

පුවත්
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ...
පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා...
සැප්තැම්බර් මස 05 වැනිදා සිට 14 වැනිදා දක්වා...
‘අදහස් එලෙසින්’ නවසීලන්තය අතර කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට්...
ලකුණු 187 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වූ ශ්‍රී ලංකා...
කාලාන්තරයක් තිස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව...
සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (26 දා) දිනයේ...
සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ලබා...
විස්සයි/20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ...
බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනය අනුව මෙරටට පැමිණ සිටින...
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ පී. සරා...
