ආසියානු කළාපයේ ක්‍රිකට් දැවැන්තයින් කවුරුන්ද යන්න තෝරනු ලබන 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භයට තවත් ඇත්තේ හෝරා කීපයක් පමණි. ඒම කාල වකවානුවේදී දෙපිළේ ක්‍රීඩකයින් පමණක් නොව ක්‍රීඩා ලෝලීන්ද ශූරතා සිහින මවමින් දහසකුත් බලාපොරොත්තු පොදි බඳිමින් සිටිති....
ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ අවසන් තරගය ලෙසින් ඉන්දියාවට එරෙහිව අද (15 දා) පැවැති තරගයෙන් ලකුණු 06 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙම තරගයේ ජය බංග්ලාදේශය පිලට වාසි වන ලෙසින් හැසිරුණද එය ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර...
සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පාකිස්තානයට ඒරෙහිව පැවැති තරගයේදී ආබාධයකට ගොදුරු වූ ශ්‍රී ලංකා කණඩායමේ පිට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණව ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඊෆය් (14 දා) පැවැති තරගයේදී තීක්ෂණ කලවේය ආබාධයකට ගොදුරු වූ අතර පන්දු රකිමින් සිටියදී ඔහු...
ඉන්දියාවේදී ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අභියෝග තිබුණද, අනෙක් කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව විශාග අභියෝගයක් වනු ඇතැයි ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක සඳහන් කළේය....

පුවත්
ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කරන ලද්දේ 2012 වසරේදීය. ඒ නවසීලන්තය...
බංග්ලාදේශ නැගී එන පිලට එරෙහිව සාවර්හිදී අද(18 දා) පැවැති පළමු නිල...
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට වටිනාකමේ නිමක් නැති නායක...
චමිල කරවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට තරග 32 ක් පවත්වා...
චමිල කරවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට නවසීලන්තයට එරෙහිව...
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට අවසන් කඩුලු 4 ඇතුළත ලකුණු...
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට ගාල්ල ජාත්‍යනර...
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට ලකුණු 18 ක් පසුපසින් සිට...
ඔහු නිහඬය. එහෙත් ඒ නිහඬ බව සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්...
නිරෝෂන් දික්වැල්ලගේ ලකුණු 61 ක ඉනිම ප්‍රධාන කොට ගාල්ල අන්තර්ජාතික...
බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව් දින...
ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය...
