ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ යොවුන් සිව් දින ක්‍රිකට් තරගය අද (08) ජය පැරැදුමකින් තොරව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විණ. තම 18 වැනි ජන්ම දිනය යෙදී තිබූ අද දිනයේදී ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් දවාලීමට සමත්වූ විහස් තෙව්මික වැඩි ගෞරව...
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය ආවරණය කරනු ලබන දෙස් විදෙස් මාධ්‍ය වේදීන් හට තරග ආවරණය කිරීමට මාධ්‍ය කුටියට පැමිණීමේදී විශේෂ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. මෙහිදී අදාළ මාධ්‍යවේදීන් හට ආසියානු...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ‘සී’ සහ ‘ඩී’ යන ප්‍රේක්ෂකාගාර වල ප්‍රවේශ පත්‍රවල විශේෂ මිල අඩු කිරීමක් සිදුකිරීමට තරගාවලි සංවිධායකයින් වන පාකිස්තානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙහිදී එම ප්‍රේක්ෂකාගාර වල ප්‍රවේශපත්‍රයක් රුපියල්...
බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින තරගයේ තෙවැනි දිනය වූ අද (07 වැනිදා) දිනය පන්දුවාර 24.4 කට පමණක් සීමා විය. දිවා භෝජනයට මිනිත්තු 30 කට පමණ පෙර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ ක්‍රීඩාව නිමා කර දමන විට සිය පළමු...

පුවත්
ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු තරගයේ පළමු ඉණිමේ වාසිය තමන්ට නතු කර ගැනීම සඳහා...
අකිලගේ ධනංජයගේ උපන් දිනය යෙදී ඇත්තේ ඔක්තෝම්බර් 04 වැනිදාටය. එබැවින් ඔහු වාසනා...
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට වසරකට ආසන්න කාලයකට පසු...
චමිල කරවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට වසර 140 කට අධික...
එළැඹෙන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ...
සිය ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟ තරගාවලියට...
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට්...
ක්‍රිකට් ක්‍රීඩාවේ සොඳුරුතම රසිකයින් බවට පත්ව සිටින සුවහසක් වූ...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ...
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 14 වැනිදා ආරම්භ වීමට...
ටෙස්ට් තරගාවලියට පෙර නවසීලන්ත පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේ රිසි සේ...
දේශීය තත්ත්වයන් යටතේ තරග කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට...
