slc
logo

කොදෙව්‌ යෞවනයෝ ශ්‍රී ලංකාවට එති

නිල නොවන එක්දින සහ ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළට පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියට නිල නොවන එක්දින තරග 3 ක් සහ නිල නොවන සිව්දින තරග 2 ක්...

ආසියානු කුසලානේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඇරඹෙයි

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සත්කාරකත්වය දරනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු අදියරයේ තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය අගෝස්තු 17 වැනිදා ආරම්භ කරන බව දැනුම් දී සිටියි. අදියර 2 ක් යටතේ අලෙවි වන මෙම ප්‍රවේශ පත්‍ර වල පළමු...

මූලික වටය අවසන්වද්දී ‘ලිට්ල් හාට්ස්’ අරමුදලට ලක්ෂ 67 ක්

සිව්වැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූළික තරග වට‌ය යටතේ පැවැති පළමු තරග 20 අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 6.7 ක් හෙවත් ලක්ෂ 67 ක මුදලක්...

බී-ලව් කැන්ඩි තෙවැනි තැනට ඇද දමා ගෝල් ටයිටෑන්ස් දෙවැනියා වෙයි

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සිටි වනිඳු හසරංග නායකත්වයෙන් යුත් බී-ලව් කැන්ඩි පිල තෙවැනි තැනට ඇද දමා දෙවැනි තැන ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටෑන්ස් සමත්වෙයි. ගෝල් ටයිටෑන්ස් මුහුණදුන්...

, ,

ශ්‍රී ලංකා-නවසීලන්ත සජීවී විකාශනය රූපවාහිනියට හිමිවද්දී ගුවන් විදුලි විකාශන අයිතිය සිත එෆ්.එම්.ට

එළැඹෙන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ...

Read More

Pin It on Pinterest

USD United States (US) dollar