ඩර්බිහි පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සැප්තැබ්බර් 06 වැනිදා රාත්‍රියේදී සමත්වූහ. මෙය එංගලන්ත කාන්තා පිලට...
බටහිර ඉන්දීය කොදෙව් අවුරුදචු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින තරගයේ දෙවැනි දිනයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී ලකුණු 432 ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්වූහ. දිනය...
BY CHAMILA KARAWITA ආසියානු කුසලාන ක්‍රිකට් තරගාගවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයෙන් ලකුණු 02 ක අතිශය තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට අපරාජිතව අද (05...
බටහිර ඉන්දීය සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (05 දා) ඇරැඹි පළමු සිව්දින තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටියි. වර්ෂාව...

පුවත්
කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයට...
ශ්‍රී ලංකාව අවසානවරට සහභාගිවූ ටෙස්ට් තරගාවලිය වන දකුණු...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ හෙට (08 දා) කටුනායක මේරියන්ස්...
එළැඹෙන 14 වැනිදා සිට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ආරම්භ වන තරග 2 කින්...
ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේදී ලද මතභේදාත්මක වූත් අනුවේදනීය...
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝකයට හඳුන්වා දුන් අළුත්ම තරගාවලිය බවට...
තරග කාල සටහනේ වෙනසක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා...
ඔබට සුභ උපන් දිනයක් පර්සි අබේසේකර කිව්වහම ශ්‍රී ලංකාවේ නම්...
මෑත කාලීන ක්‍රිකට් ක්‍රීඩාව දෙස අවධානය යොමු කිරීමේදී දක්ෂතා...
