slc
logo

ශ්‍රී ලංකා යොවුන් පිලෙන් සාර්ථක ආරම්භයක්

බටහිර ඉන්දීය සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (05 දා) ඇරැඹි පළමු සිව්දින තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටියි. වර්ෂාව...

සුපිරි කණ්ඩායම් 4 අතරේ තරග ආර්. ප්‍රේමදාස පිටියේදී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය මූලික කාලසටහනට අනුව පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. මේ දිනවලදී කොළඹට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ‌අවසන් මහ තරගය ඇතුළු සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ තරග හම්බන්තොට...

නේපාලය පරදවා ඉන්දියාව අවසන් හතරට

ආසියානු කුසලාන එ ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති තරගයේදී නේපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කළ ඉන්දියානු කණ්ඩායම ‘ඒ්’ කාණ්ඩය යටතේ දෙවැනි තැනට පත් වෙමින් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ් අනුව...

දෙස්-විදෙස් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගෙන් ‘මාධ්‍ය කුටිය’ කාර්යය බහුල වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වුණු ඉන්දු-පාකිස්තාන තරගය මෙන්ම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු වාර්තා කිරීම සඳහා වාර්තාගත මාධ්‍යවේදීන් පිරිසක් පල්ලේකැලේ ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය. 2011 සහ 2012 වසරේදි ශ්‍රී ලංකාවේ...

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee