slc
logo

ශ්‍රී ලංකා පිල අපරාජිතව අවසන් 4ට

BY CHAMILA KARAWITA ආසියානු කුසලාන ක්‍රිකට් තරගාගවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයෙන් ලකුණු 02 ක අතිශය තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට අපරාජිතව අද (05...

ශ්‍රී ලංකා යොවුන් පිලෙන් සාර්ථක ආරම්භයක්

බටහිර ඉන්දීය සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (05 දා) ඇරැඹි පළමු සිව්දින තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටියි. වර්ෂාව...

සුපිරි කණ්ඩායම් 4 අතරේ තරග ආර්. ප්‍රේමදාස පිටියේදී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය මූලික කාලසටහනට අනුව පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. මේ දිනවලදී කොළඹට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ‌අවසන් මහ තරගය ඇතුළු සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ තරග හම්බන්තොට...

නේපාලය පරදවා ඉන්දියාව අවසන් හතරට

ආසියානු කුසලාන එ ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති තරගයේදී නේපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කළ ඉන්දියානු කණ්ඩායම ‘ඒ්’ කාණ්ඩය යටතේ දෙවැනි තැනට පත් වෙමින් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ් අනුව...

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar